එකතු වෙන්න
ඔබ අවුරුදු 18 වැඩි තරුණයෙකු හෝ තරුණියක් නම් යහපත් සමාජයක් ගොඩ නැගීමේ කාර්ය සදහා අදම අප හා එක්වන්න.
ඉහත අයදුම්පත සම්පුර්ණ කර අප
වෙත යොමු කිරීමෙන් සහ පහත සදහන් Application link
එක තුලින් Google Doc වෙත පිවිස Online අයැදුම්පත සම්පුර්ණ කර apikandyemail@gmail.com වෙත share
කිරීමෙන් හෝ එය Downlod කර සම්පුර්ණ කර අප වෙත Email කිරීමෙන් දැන් ඔබටත් "අපි kandy" සාමාජිකත්වය ලබා ගත හැක.