"අපි kandy" යනු මහනුවර දිස්ත්‍රික්කයේ සහ ඒ අවට තරුණ තරුණියන්ගේ ආකල්ප සංවර්ධනය සහ සමාජ සුභසාධනය යන මුලික අභිමතාර්ථයන් සාක්ෂාත් කරගැනීමේ අරමුණින් යුතුව 2018 වසරේ ආරම්භ කරන ලද තරුණ සංවිධානයකි.
ආදර්ශ පාඨය
මිත්‍රත්වයට එහා ගිය මනුෂ්‍යත්වය
දැක්ම
මිත්‍රත්වයට එහා ගිය මනුෂ්‍යත්වය පතුරා සරණක් අවැසි
ඕනෑම මුලාශ්‍රයකට සරණක් වීම.
මෙහෙවර
සමාජය පුරා ගුණ දම් වපුරමින් සමාජයට හරවත් පනිවිඩයක් සන්නිවේදනය කරමින් තරුණ ප්‍රජාව අතර යහපත් ආකල්ප හා අන්තර් පුද්ගල සම්බන්ධතා ගොඩ නංවාලීම මුලික කොට ගෙන මහනුවර ප්‍රමුඛ විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම.
නිර්මාතෘ

