විදී සුනඛයන්ට ආහාර ලබා දීමට සමගාමීව අපි kandy සමාජිකයන් විසින් සංවිධානය කරන ලද කූඩු කරණ ලද පරවියන් මුදාහැරීම අවස්ථාව.
ඇතැමුන් විවිධ ක්‍රිඩා හා විවධ විනෝදාස්වාදය ක්‍රියාකාරකම් සඳහා මෙම අහිංසකයන් යොදා ගන්නා යුගයක එවන් දෑ හෙලා දකිමින්,මානව හිමි කම් මෙන්ම සත්ව හිමිකම් වෙනුවෙන් පෙනීසිටීම අද සමාජ අවශ්‍යතාව ඉස්මතු කරමින් පරවි ජෝඩුවක් යම් සැලකිය යුතු මුදලක් වුවත් අපගේ අදහස හැකි පමණින් සිදුකිරීමට අප වගබලා ගත්තෙමු!






