Saturday, October 12, 2019
Monday, September 23, 2019
අපි kandy සමාජිකයන් විසින් සංවිධානය කරනලද කූඩු කරණ ලද කුරුල්ලන් මුදාහැරීම
අපි_Kandy මඟින් සංවිධානය කරණු ලැබූ දුෂ්කර පාසල් සදහා පොත් හා පාසල් උපකරණ ලබාදීමේ ක්‍රියාන්විතය
අපි Kandy තරුණ එකමුතුව විසින් සිදුකරන ලද, දුෂ්කර පාසල් වලට පොත් ලබා දීමේ පළමු සහ දෙවන අදියරයන් අවම පහසුකම් සහිත පාසලක් වන මඩුල්කැලේ විපුලානන්ද දමිළ විදුහලේදී සිදුකෙරිණ.
අපි_Kandy අප කුඩා සමූහයක්,නමුත් අපගේ අරමුදලින් හා අපගේ දැනුවත් කීරීම් මගින් අපට ලැබුණු දායකත්වයන් මත අපට අධ්යාපන දෙපාර්තමේන්තුව විසින් නිර්දේශිත ඉංග්රීසි භාෂා පුහුණු පොත් කට්ටලයන් මෙන්ම ඔවුන්ගේ කලා පංතියට අවශ්ය පාසල් උපකරණ රැසක් ලබා දීමට අපට හැකිවිය,
නිවාඩු දවසේ නුවර හා පොල්ගොල්ල ප්‍රදේශයේ මහ මඟ බඩගිනිකාරයන්ට #අපි_Kandy අපෙන් කෑම වේලක්.
අපි Kandy සමූහයේ අපගේ අරමුණ වන්නේ මිනිසුන්ට පමණක් සරණ වන සමාජ සත්කාරයන ගෙන් ඔබ්බට ගොස් සතුන් හා පරිසරය සුරැකීමේ කටයුතු වලටද සම්බන්ධ වෙමින් අපට හැකි පමණින් අසරණ මිනිසුන්ට සතා සිව්පාවුන්ට පිහිට වන්නට මෙන්ම පරිසරය ආරක්ෂා කරන්නට දායක වී තරුණ ප්රජාව එක රාමුවකට සීමා නොකර විවිධ සමාජ සත්කාරයන් සඳහා පෙළඹවීම ඇතිකිරීමයි.
මහනුවර විෂ්ණු දේවාලයේද පැවැති බෝධිපූජා ආශිර්වාද වැඩසටහන
අපි Kandy සමාජික සමාජිකාවන් පිරිසක් විසින් මහනුවර විෂ්ණු දේවාලයේදී පවත්වන්නට යෙදුන බෝධිපූජා වැඩසටහන.
Subscribe to:
Comments (Atom)




