නිවාඩු දවසේ නුවර හා පොල්ගොල්ල ප්‍රදේශයේ මහ මඟ බඩගිනිකාරයන්ට #අපි_Kandy අපෙන් කෑම වේලක්.
අපි Kandy සමූහයේ අපගේ අරමුණ වන්නේ මිනිසුන්ට පමණක් සරණ වන සමාජ සත්කාරයන ගෙන් ඔබ්බට ගොස් සතුන් හා පරිසරය සුරැකීමේ කටයුතු වලටද සම්බන්ධ වෙමින් අපට හැකි පමණින් අසරණ මිනිසුන්ට සතා සිව්පාවුන්ට පිහිට වන්නට මෙන්ම පරිසරය ආරක්ෂා කරන්නට දායක වී තරුණ ප්රජාව එක රාමුවකට සීමා නොකර විවිධ සමාජ සත්කාරයන් සඳහා පෙළඹවීම ඇතිකිරීමයි.
.. 💕
ඒ අනුව නුවර හා පොල්ගොල්ල ප්‍රදේශයේ මහ මඟ බඩගිනිකාරයන්ට #අපි_Kandy මගින් දියත් කරන ලද කෑම වේලක් ලබා දීමේ අවස්ථාව.